කෝවිඩ් - 19 වයිරසය ලෝ පුරා ව්‍යාප්ත වීම හේතුවෙන් ඇතිව තිබෙන තත්ත්වය මත ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් එයාර් බස් වර්ගයේ යානා 27 ක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ ගාල්කර තිබේ. එම ගුවන් යානා එකතැන ගාල්කර තැබීමෙන් සිදුවිය හැකි හානිය අවම කරගැනීම සඳහා ගුවන් යානයේ ඇන්ජින් ආවරණය කර දමා තිබේ. මෙම එන්ජින් ඉතාම සැහැල්ලු සුළං පෙති වලින් සමන්විත වන අතර ඒවා ගුවන් තොටුපොළක පවතින සාමාන්&z
from GOSSIP NEWS https://ift.tt/2KKuPq8
via https://tamil244.blogspot.com/
No comments