ඉදිරි සති කිහිපය තීරණාත්මකයි..කාලය නාස්ති කරන්න එපා -කොරෝනා නිසා රුසියාවත් අවදානම් තැනක

Share:
රුසියාවේ කොවිඩ්-19 වෛරසය පැතිරීම නරක අතට හැරෙමින් පවතින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ඊයේ (13දා) අනතුරු ඇඟවීය. "සෑම දිනකම තත්ත්වය වෙනස් වෙමින් පවතින බව අපට පෙනෙනෙවා. බරපතල රෝගීන් සංඛ්‍යාව සමග රෝගී පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා" පුටින් සඳුදා රූපවාහිනී සාකච්ඡාවකදී නිලධාරීන්ට පැවසීය. "අපට ගැටලු රැසක් පවතිනවා. පුරසාරම් දෙඩවීමට කිසිවක් නැහැ. අපගේ ආරක්&zwj

from GOSSIP NEWS https://ift.tt/2V4KtCM
via https://tamil244.blogspot.com/

No comments