බේරුවල කතුන් දිගට හරහට පි සි ආර් පරීක්ශණයට ලක් කරයි

Share:
හුදෙකලා කර ඇති බේරුවල ප්‍රදේශයේ ගම්මාන 5 ක සිටින ගර්භණී කාන්තාවන් පී සී ආර් පරීක්ෂණයට ලක් කර තිබේ. ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනිම සඳහා ඔවුන්ගෙන් ජෛව සාම්පල ලබා ගැනිම ඊයේ සිදුවිය. එහි පරීක්ෂණ වාර්තා අද දිනයේදී ලැබිමට නියමිතව ඇත.

from GOSSIP NEWS https://ift.tt/35eyLsZ
via https://tamil244.blogspot.com/

No comments