''බළලුන් ඇතුළු සුරතල් සතුන් තම නිවෙස්වලම තබා ගන්න'' සුරතල් සතුන්ගෙන් කොරෝනා ව්‍යාප්තවීමක් ගැන බ්‍රිතාන්‍ය පශු වෛද්‍යවරු කියයි

Share:
බළලුන් ඇතුළු සුරතල් සතුන් තම නිවෙස්වලම තබා ගන්නා ලෙස බ්‍රිතාන්‍ය පශු වෛද්‍යවරු පිරිසක් විසින් උපදෙස් නිකුත් කර තිබෙනවා. ඒ බළලුන්ට වෙනත් බළලුන්ගෙන් වයිරසය පැමිණිය හැකි බව  පර්යේෂණයකින් තහවුරු වීමත් සමඟයි. සතුන් තුළ ‍වයිරසය තිබේද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා සිදුකරන ලද පර්යේෂණ අනුව සුරතල් සතුන් තම ලෝම තුළින් කොරෝනා වයිරසය තැන තැන රැගෙන ගොස් තවත් පුද්ගලයන්ට

from GOSSIP NEWS https://ift.tt/2yEETy9
via https://tamil244.blogspot.com/

No comments