රට තුල ඇතිවී තිබෙන තත්වය හමුවේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ලබා දෙ උපදෙස් නිසි ආකාරයෙන් පිළිපදින ලෙස රජය නිරන්තරයෙන්ම ඉල්ලීම් කරනවා. කෙසේ වෙතත් එම උපදෙස් පිළිනොපදින ඇතමුන් නිසා රටේ පවතින තත්වය තවදුරටත් අවධානම් සහගත වීමේ තත්වයක් ඇතිවීමට ඉඩ සැළසෙනවා. ඒ අනුව එවැනි උපදෙස් නොතකමින් ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක සමයේ කොළඹ සිට යාපනය බලා පැමිණ සැඟව සිටි කාන්ත
from GOSSIP NEWS https://ift.tt/2VCkiUb
via https://tamil244.blogspot.com/
No comments