පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලාත් අත්අඩංගුවට

Share:
පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ විමර්ශනයන්ට අදාළව නිතීඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.   අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් පුත්තලම ප‍්‍රදේශයේදී මෙම නිතීඥවරයා අත්අඩංගුවට ගෙන ඇතිබවටයි තොරතුරු වාර්තා වුනේ.   මේ අතර මෙම සිද්ධියටම අදාළව හිටපු අමාත්&zw

from GOSSIP NEWS https://ift.tt/2VdB3oN
via https://tamil244.blogspot.com/

No comments