කොරෝනා වෛරසය හමුවේ ඉන්දියාව අගුලු දමා ඇති පරිසරයකත්, පාසල් ගොඩනැගිල්ලක් තුළ නිරෝධායනයට ලක්කර සිටි කාන්තාවක රාත්‍රී කාලයේදී එම පාසල තුළදීම සමූහ දූෂණයකට ලක්ව තිබේ. ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයෙන් මෙම සිදුවීම වාර්තා වන අතර, දෛනික වැටුප් උපයන්නෙකු වන ඇය සැතපුම් ගණනාවක් තනිවම ඇවිද ගොස්, තම ගමට පිවිසීමට නොහැකිව සිටියදී ප්‍රාදේශීය පොලීසිය විසින් ඇයව මෙම පාසල් ගොඩනැගිල්ල තුළ නිරෝධායනයට ලක්
from GOSSIP NEWS https://ift.tt/2yMDiXc
via https://tamil244.blogspot.com/
No comments