පිට පිට තෙවැනි වතාවටත් කොරෝනා වැළදුණු පුද්ගලයන් හමුවේ - එන්නතක් නිපදවීම තවත් අමාරු වෙයිලු

Share:
නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පසුගිය දා චීනයෙ හි නිකුත් වී තිබූ අධ්‍යයන වාර්තාවක සඳහන් වූ කාරණාවක් ගැන විශාල අවධානයක් යොමු ව තිබිණි. එයින් කියැවුණේ එක්තරා පුද්ගලයෙකු ට පිට පිට තුන් වරක්ම මෙම වෛරසය ආසාදනය වීමක් පරීක්‍ෂණවලින් හෙළිවී ඇති බවයි. මේ අතර දෙවතාව බැගින් වෛරසය ආසාදනය වූ ආකාරයක් පෙන්නුම් කළ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ගැන පසුගිය දිනවල දකුණු කොරියාවෙන් ද වාර්තා වී තිබිණි. 1

from GOSSIP NEWS https://ift.tt/2Vm8s0r
via https://tamil244.blogspot.com/

No comments