පාරේ ගිය අයෙකු හදිසියේ බිම ඇද වැටී මිය යයි.. යාපනයේ ප්‍රදේශයක්ම කොරෝනා බියෙන්

Share:
යාපනය නාවලර් මාර්ගයේ පාපැදියකින් ඊයේ (26) සවස ගමන් කල පුද්ගලයෙකුට හදීසියේම ඇති වූ අසනීපයක් හේතුවෙන් මිය යාම නිසා ප්‍රදේශවාසීන් අතර කොරෝණා බිය හේතුවෙන් නොසන්සුන්තාවක් හට ගෙන ඇත. නාවල්ර් මාර්ගයේ පාපැදියකින් ගමන් කල 68 හැවිරිදි ටී.වාමදේවන් නැමති වයෝවෘද්ද පුද්ගලයෙකු මෙසේ එකවරම පාපැදියෙන් වැටී මාර්ගය අසල සිටිනු අසල්වැසියන් විසින් දැක ඒ බව පොලීසියට පැවසීමෙන් අනතුරුව පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන

from GOSSIP NEWS https://ift.tt/3bSTm8k
via https://tamil244.blogspot.com/

No comments