සුපිරි නළු අමීර් ඛාන් පාන් පිටි මලු ඇතුලේ දමා අසරණ වූ ජනතාවට මුදල් බෙදයි

Share:
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ දින ගණනාවක සිට පනවා ඇති ඇදිරිනීතිය නිසා රැකී රක්ෂා ආදිය කළ නොහැකියි. මුදල් නැති නිසා රජයේ සමූපකාරවලින් ඔවුන්ට ආහාර මිලදී ගැනීමටද බැරිය. මේ නිසා එදාවේල හම්බකර ගෙන ජීවත්වන කම්කරුවන් ලක්ෂ ගානක් කුසගින්නේය.  මේ අතර එක් පුද්ගලයෙකුට ඕනි උනා ජනතාව අතරින් ඇත්තටම දුප්පත් මිනිසුන් කොටස තෝරගෙන යම් මුදලක් ආධාර කරන්න. නමුත් මේ බව ප්‍රසිද්ධ කළහොත් මුදල් ඇති අය පවා ආ

from GOSSIP NEWS https://ift.tt/2Y72NNs
via https://tamil244.blogspot.com/

No comments