පිළියන්දල ප්‍රදේශයෙන් හමුවූ පළමු කොරෝනා ආසාදිතයාගේ තතු මෙන්න

Share:
පිලියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ පදිංචි 33 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙක් කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු අයිඩිඑච් රෝහලට ඇතුලත් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය. එම පුද්ගලයා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් වාර්තා වූ ප්‍රථම රෝගියා බව වෛද්‍යවරයා කීය . එම පුද්ගලයා කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහ

from GOSSIP NEWS https://ift.tt/3eEkav9
via https://tamil244.blogspot.com/

No comments