ඔවුන්ට තිබුණා කලින් දැනුම් දෙන්න - අමෙරිකානු ජනාධිපති ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ උරණ වෙයි

Share:
ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වයිරසය පිළිබඳ වැරැදි තොරතුරු ලබා දුන් බවත්, ඔවුන්ට මීට මාස ගණනකට පෙර අනතුරු හැඟවීමට තිබූ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. කොරෝනා වසංගතයේ නවතම තොරතුරු දැනුම්දීම සඳහා ධවල මන්දිරයේදී දිනපතා පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ජනාධිපතතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය

from GOSSIP NEWS https://ift.tt/2V87vHM
via https://tamil244.blogspot.com/

No comments