ඉන්දියාවේ කොරෝනා මරණ වාර්තාගත ලෙස ඉහළ යයි

Share:
පසුගිය පැය 24ක කාලය තුළදී ඉන්දියාවේ කොරෝනා මරණ 62ක් වාර්තා වී තිබේ. ඒ දිනක් තුළ ඉන්දියාවේ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි. එමෙන්ම මේ කාලය තුලදී නව ආසාදිතයින් 1543 හදුනාගෙන තිබේ. මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන මුලු කොරෝනා ආසාදිතයින් ගණන 29435 වන අතර මරණයට පත්ව ඇති ගණන 934කි..

from GOSSIP NEWS https://ift.tt/3cXTV0L
via https://tamil244.blogspot.com/

No comments