අවුරුදු සැමරීමට කියා ගමට කොරෝනා ගෙන යනවද..? අවුරුදු සැමරීමට දිස්ත්‍රික්ක අතර සංචාරය කළහොත් සිදුවෙන දේ

Share:
අලුත් අවුරුදු සැමරීම සඳහා දිස්ත්‍රික්ක අතර සංචාරය කළහොත් ඒ පුද්ගලයන් දින 14 ක නිරෝධායනයකට ලක් කරන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා. ඒ් අනුව කොළඹ ප්‍රදේශයේ සිර වී සිටින අය කළ යුතු හොඳ ම දේ සිටින ස්ථානවල ම රැඳී සිටිම බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් රාජකාරී මට්ටම අනුව රියදුරන්ට හා අනෙක් පුද්ගලයන්ට

from GOSSIP NEWS https://ift.tt/2xmkzRZ
via https://tamil244.blogspot.com/

No comments