පසුගිය වසරේ අපොස සාමන්‍ය පෙල විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්ණ පත්තරයට පෙනී සිටි රංජන් රාමනායක ඉන් සමත් වෙමින් c සාමාර්ථයක් ලබා තිබෙනවා. නීති උපාධිය හැදෑරීම සදහා සමාන්‍යපෙළ ඉංග්‍රීසි විෂයට සාමාර්ථයක් අවශ්‍ය වී තිබූ නිසා ඔහු එම විභාගයට මුහුණ දී තිබුණා..
from GOSSIP NEWS https://ift.tt/3cRJfkk
via https://tamil244.blogspot.com/
No comments