ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීරණයේ ඇති ටැංකි දහයක් නැවත ලබා ගැනීමට රජය කළ ඉල්ලීමක් ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව විදුලිබල අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. ඉල්ලීම කළේ මිල අඩු වෙලාවේ තෙල් ගබඩාකර ගන්න මෙම තෙල් ටැංකි සංකීරණය 2001දී එවකට පැවැති රජය විසින් ඉන්දියාවට පවරා දුන් ඒවාය. දැනට පාවිච්චියට නොගන්නා මෙම තෙල් ටැංකි දහ
from GOSSIP NEWS https://ift.tt/2XXPwqo
via https://tamil244.blogspot.com/
No comments