මුහුණු ආවරණ සැපයූ පුද්ගලයෙක් නිසා නුගේගොඩ ඖෂධ අලෙවි සැලකට සිදුවූ දේ

Share:
කොරෝනා වෛරසය ආසාධනය වූ කොටහේන ප්‍රදේශයේ කාන්තාවගේ පුත්‍රයා විසින් අලෙවි කිරීම සදහා මුහුණු ආවරණ සපයා තිබූ නුගේගොඩ ප්‍රදේශයේ ෆාමසියක් වසා තැබීමට කොහුවල පොලීසිය විසින් ඊයේ (16) පියවර ගෙන ඇත. කොහුවල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්. හැරිසන්ට ලද තොරතුරක් මත විමර්ශන සිදුකොට තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග එක්ව මෙම ෆාමසිය තුළ තිබූ මුහුණු ආවරණ සියල්ල විනාශකො

from GOSSIP NEWS https://ift.tt/3ewAePe
via https://tamil244.blogspot.com/

No comments