කොරෝනා වැළදී මියගිය නිවුන් සොහොයුරියන්

Share:
කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් දින තුනක් තුළ අවසන් ගමන් ගිය එංගලන්ත නිවුන් සහෝදරියන් දෙදෙනෙක් පිළිබඳව බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි. ළමා හෙදියක් වන කැතී ඩේවිස් (37) පසුගිය අඟහරුවාදා දිනයේදී සවුත්හැම්ටන් රෝහලේදී කොවිඩ් 19 හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇයගේ නිවුන් සහෝදරිය වන එමා ඉන් තුනකට පසුව සිකුරාදා දිනයේදී සවුත්හැම්ප්ටන් රෝහලේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.ඇයද හිටපු හෙදියක් වෙයි ඔවුන් දෙ

from GOSSIP NEWS https://ift.tt/3cKrljy
via https://tamil244.blogspot.com/

No comments