විසුරුවා හැරිය පාර්ලිමේන්තුව යළි කැදවන්න ජනපතිට බලයක් නෑ

Share:
එජාපය හා ජවිපෙ අසත්‍ය ප්‍රකාශ කරන බවත් මැතිවරණ පවත්වන්න විසුරුවා හැරිය පාර්ලිමේන්තුව යළි කැඳවන්න ජනපතිට බලයක් නොමැති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය. “...අපි මාධ්‍ය හමු පැවැත්වීම නවත්වා පූරණකාලිනව සහන සේවා වල යෙදී සිටින අතරේ එජාපයත් ජවිපෙත් ජනාධිපතිතුමාට පදනම් විරහිත චෝදනා නගමින් පාලු ගෙයි වලං බිඳිමින

from GOSSIP NEWS https://ift.tt/2V6SlUx
via https://tamil244.blogspot.com/

No comments