කොරෝනා හේතුවෙන් ඉන්දියාව දවසින් දවස නරක අතට

Share:
පසුගිය පැය 24ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදනය වී ඉන්දියාවේ පුද්ගලයන් 73 දෙනෙකු මියගොස් තිබේ. ඒ එරට දිනකදී මියගිය වැඩිම ගණනයි. එම කාලය තුළදී හමුව ඇති නව කොරෝනා ආසාදිතයින් ගණන 1897කි. ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ මරණ 1007ක් සිදුව ඇති අතර වාර්තාවන මුලු ආසාදිතයින් ගණන 31332ක් වෙයි.සුවය ලැබූ ගණන 7695කි.

from GOSSIP NEWS https://ift.tt/2SjVgqZ
via https://tamil244.blogspot.com/

No comments