කොරෝනා මරණ 50000 ඉක්මවූ ලොව පළමු රට බවට ඇමරිකාව පත්වෙයි

Share:
එක්සත් ජනපදය තුළ නව කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 50,000 සීමාව ඉක්මවා ගෙසා තිබේ. ගතවූ පැය 24 තුළ එරට මරණ 3000කට අධිකසංඛ්‍යාවක් වාර්තා වී අතර මේ වන විට තහවුරු වූ රෝගින්ගේ සංඛ්‍යාව 870,000 ඉක්මවා ගොස් තිබේ. කෙසේ වෙතත් ඇමෙරිකාව තවමත් බොහෝ යුරෝපීය රටවලට වඩා අඩු මරණ අනුපාතයක් ඇත. එක්සත් ජනපදය මේ වන විට ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාව තහවුරු වූ රෝගීන්ගේ ගණන වාර්තා කර ඇත.

from GOSSIP NEWS https://ift.tt/3aGLdCV
via https://tamil244.blogspot.com/

No comments