තවත් කොරෝනා රෝගීන් 34ක් - මුළු ගණන 557 දක්වා නගී

Share:
නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 557ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. අද (27) දහවල් 1.00 වන විට ආසාධිතයින් 34 දෙනෙක් වාර්තා වී තිබෙනවා. මේ වන විට රෝහල් ගතව සිටින රෝගීන් සංඛ්‍යාව 424ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 126 දෙනෙක් වනවා

from GOSSIP NEWS https://ift.tt/2yRKIZ9
via https://tamil244.blogspot.com/

No comments