මෙරට කොරෝනා රෝගීන් ගණන 323 දක්වා ඉහළට

Share:
අද (22) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 323ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වෙයි.

from GOSSIP NEWS https://ift.tt/2zmOiei
via https://tamil244.blogspot.com/

No comments