අද (21) දිනයේ නව කොරෝනා ආසාදිතයින් හය දෙනකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත රෝගීන් සංඛ්‍යාව 310 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනයේදී මෙලෙස වාර්තා වූ කොරෝනා ආසාධිතයින් හය දෙනාගෙන් පස් දෙනෙකු කොළඹ 12, බණ්ඩාරනායක මාවත, ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළ අතර අනෙක් රෝගියා රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වී ති
from GOSSIP NEWS https://ift.tt/3btRX8b
via https://tamil244.blogspot.com/
No comments