කොළඹ , ගම්පහ , කළුතර හා පුත්තලමට 27දා ඇදිරි නීතිය ඉවත් වෙයි - පොලිස් නිවේදනය මෙන්න

Share:
කොළඹ  ගම්පහ කලුතර සහ පුත්තලම යන දිස්ත්‍රක්ක වලද , කෑගල්ල ප්‍රදේශයේ වරකාපොල පොලිස් බල ප්‍රදේශයේද ,මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයේද ,අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශයේද දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය ලබන 27දා උදෑසන 5ට ඉවත් කරන බව පොලීසිය පවසනවා. සෙසු දිස්ත්‍රික්ක වල ඊයේ රාත්‍රී 8ට පැනවූ ඇදිරි නීතිය 27දාම උදෑස

from GOSSIP NEWS https://ift.tt/3aDko2h
via https://tamil244.blogspot.com/

No comments