සිය නිවෙස්වලට යාමට නොහැකි බස්නාහිර පළාතේ රැඳී සිටින දෙලක්ෂ පනස් දහසක් පමණ වන පිට පළාත් පදිංචිකරුවන්ට සිය ගම්බිම් බලා යාමට අවසර දීමට කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා පත් කර සිටින ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (23 වැනිදා) තීරණය කළේය. මේ අතරින් හතළිස් හත්දහසක් පමණ ම කොළඹ හා තදාසන්නව රැඳී සිටිති. ඇඳිරි නීතිය පැනවූ දින සිට මේ දක්වා දින ගණනාවක් ඔවුනට පළාතේ රැඳී සිටීමට සිදුවීම පිළිබඳ සලකා බලා ඉහත තීර
from GOSSIP NEWS https://ift.tt/2yB9s8a
via https://tamil244.blogspot.com/
No comments