අද දිනයේදී මේ දක්වා කොරෝනා ආසාදිතයන් 24ක් හමුවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 295ක් දක්වා වැඩිවී තිබේ. අද දිනයේදී වාර්තා වූ සියලුම රොගීන් කොළඹ 12 බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිරෝධානයට ලක්වෙමින් සිටි පිරිසක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසීය.
from GOSSIP NEWS https://ift.tt/2XQNnNw
via https://tamil244.blogspot.com/
No comments