ඉන්දියානු පොලිස් නිළධාරින් 20ටත් කොරෝනා වැළදෙයි

Share:
ඉන්දියානු පොලිස් නිළධාරින් 20කට පමණ කොරෝනා ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. කාන්පූර් , බිජ්නොර්, වාරණාසි ,අග්‍රා වැනි ප්‍රදේශ වලින් මොවුන් හමුව ඇති බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.. මේ වන විට ඔවුන් ප්‍රදේශ කිහිපයක රෝහල් වලට ඇතුළත් කර තිබෙනවා.

from GOSSIP NEWS https://ift.tt/2Y9sygd
via https://tamil244.blogspot.com/

No comments