මෙරට ලක්ෂ 2කට පමණ රැකියා අහිමි වී ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමය සදහන් කරයි කොරෝනා වසංගතය හේතුවෙන් මේ තත්වය උද්ගතව ඇති බව ඔවුන් වැඩිදුරටත් සදහන් කරයි. මෙමෙ තත්වය ඉදිරි සති දෙක තුන කාලයේදී ලක්ෂ 10 දක්වා වුවද වර්ධනය විය හැකි බවත් ,බැදුම්කරයක් හෝ නිකුත් කොට රුපියල් බිලියන 300 මුදලක් වෙන් කලයුතු බවත් එසේ නොකලහොත් පුද්ගලික අංශයේ සේවකයන් දැඩි අර්බුදයකට පත්වීම කිසිසේත් ම වළකාලිය නොහැකි බව
from GOSSIP NEWS https://ift.tt/3f7AGDV
via https://tamil244.blogspot.com/
No comments