තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 523ක් දක්වා ඉහළගොස් තිබේ. ඊයේ(26) දිනයේදී පමණක් වාර්තා වූ ආසාදිතයින් ගණන 63කි. මෙය එක්දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වේ. කොරෝනා ආසාදනය වීමෙන් මේ වනවිට සුවය ලැබූ පුද්ගලයින් ගණන 120කි. කොරෝනා වැළඳීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ.
from GOSSIP NEWS https://ift.tt/35iVnZn
via https://tamil244.blogspot.com/
No comments