කොරෝනා ආසාදනය වීමෙන් අනතුරුව සුවය ලබා රෝහලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 154ක් දක්වා වර්ධනය වී තිබේ. රෝගීන් 665ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 7කි. ඒ අනුව තවත් 504ක පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
from GOSSIP NEWS https://ift.tt/2WekbgX
via https://tamil244.blogspot.com/
No comments