නව කොරෝනා රෝගින් 14ක් හමුවෙයි : මුළු ගණන 233 දක්වා ඉහළට

Share:
කෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියි. ඊයේ (14) රාත්‍රී කාලයේදී නව කොරෝනා රෝගීන් 14 දෙනෙක් වාර්තාවී ඇ​ත. මින් රෝගීන් 08 දෙනෙක් යාපනයෙන් ද තවත් සිව්දෙනෙක් මුලන්කෝවිල් හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද වාර්තා වී ඇත. අනෙක් රෝගියා වාර්තා වන්නේ පුත්තලම ප්&zwj

from GOSSIP NEWS https://ift.tt/2RCzhva
via https://tamil244.blogspot.com/

No comments