තවත් කොරෝනා ආසාදිතයින් 12ක් : මුළු ගණන 452 දක්වා ඉහළට

Share:
තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 12 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම ආසාදිතයා 12 දෙනාතත් සමඟ ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 452 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද දිනයට හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 32කි

from GOSSIP NEWS https://ift.tt/2VXeGCX
via https://tamil244.blogspot.com/

No comments