ඉතාලියේ ෆිරෙන්සි නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක නිවසක් තුළදී සාදයක් පැවැත්වීමේ චෝදනාව යටතේ වැරදිකරුවන් වූ ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකුට එරෙහිව ඉතාලි පොලීසිය විසින් දඩ මුදල් නියම කර ඇති බව ඉතාලියේ තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරනවා. කොරෝනා වසංගතය හමුවේ ඉතාලිය සම්පූර්ණයෙන්ම වසා දමා (ලොක්ඩවුන්) තිබියදී මෙම සාදය පවත්වා තිබෙනවා. කලක් තිස්සේ එරට වාසය කළ ලාංකිකයින්
from GOSSIP NEWS https://ift.tt/3eDn96S
via https://tamil244.blogspot.com/
No comments