කොවිඩ්-19 වෛරසය හමුවේ බිලියන 1.3ක ජනගහනයක් වෙසෙන ඉන්දියාව වසා දැමීමට ගත් තීරණයත් සමග අවම වශයෙන් බිලියන 7.8ක් වන ලෝක ජනගහනයෙන් හතරෙන් එකක්වත් දැන් ජීවත් වන්නේ චලනය හා සමාජ සම්බන්ධතා සඳහා දැඩි සීමාවන් යටතේ හෙවත් වසා දමා ඇති (Lockdown) තත්ත්වයකය. රුවන්ඩාවේ සිට කැලිෆෝනියාව දක්වාත්, නිව්යෝක් සිට නවසීලන්තය දක්වාත්, නව කොරෝනා වෛරසය අප පෘථිවියේ විශාල කොටස් මේ වනවිට වසා දමා ඇත. එමෙන්ම එක්සත් ජනපද ජනගහනය
from GOSSIP NEWS https://ift.tt/2wrlujL
via https://tamil244.blogspot.com/
No comments