2020 අයිපිඑල් තරඟාවලිය කල් දමා තිබෙනවා.ඒ කෝරෝනා වෛරසය හේතුවෙන්. ලබන් මාර්තු මස 29දා ආරම්භ කිරීමට නියමිතව තිබූ තරඟාවලිය අප්‍රේල් මස 15 දක්වා කල් දැමීමටයි අයිපිඑල් බළධාරීන් තිරණය කර ඇත්තේ.
from GOSSIP NEWS https://ift.tt/39NVu0b
via https://tamil244.blogspot.com/
No comments