කොරෝනා පාලනය සඳහා චීනයට උදව් වුන සනීපාරක්ෂක තීන්ත IDH රෝහලට නොම්ලේම ලැබෙයි...! (VIDEO)

Share:
කොරෝනා වෛරසය ලොවපුරා ව්‍යාපත්ත වීමත් සමඟ එය පාලනය කිරීමට ලොවපුරා විවිධ රටවල් විවිධ පර්යේෂණ වල නිරත වුනා. මේ අතර කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කළ චීනයට, ඒ සඳහා වඩාත් ඉවහල් වුන වෛරස පැතිරීම වලක්වන  ආලේපන තීන්ත වර්ගයක් සම්බන්යෙන් ලොවපුරා කතාබහට ලක්වුනා. නිපෝන් සමාගම විසින් සිල්වර් අයන,සින්ක් අයන හා සක්‍රීය ඔක්සිජන් සංඝටක සංයෝජනය කරමින් නව්‍ය ක්ෂුද්‍ර තාක්ෂණය යටතේ නිෂ්පාදනය කර ඇති

from GOSSIP NEWS https://ift.tt/33XDIWc
via https://tamil244.blogspot.com/

No comments