ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට ඉතාලියේදී කොරෝනා වැළඳෙයි

Share:
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩි 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති බව රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරනවා. එසේම වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් ඇති බවද වාර්තා වුනා. කෙසේ වෙතත් අදාළ වෛද්‍ය වාර්තාව ලැබෙන තෙක් ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගියේද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි එරට

from GOSSIP NEWS https://ift.tt/2UyHfGi
via https://tamil244.blogspot.com/

No comments