මෙරට මුදල් විදේශයන්ට ගලා යන රථවාහන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මෙරටට ගෙන්වීම අත්හිටුවීමට මහබැංකු විසින් තීරණය කර තිබෙනවා. ඒ මාස තුනක කාලයක් සඳහාය. එමෙන්ම මෙරට සිට විදේශයන්ට ගෙන යා හැකි උපරිම විදෙස් මුදල් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් 5000 දක්වා සීමා කර තිබේ. කොරෝනා වෛරස ව්‍යාපෘතිය හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල වී ඇති පීඩනය අඩු කර ගැනීමේ පියවරක් ලෙස මෙම තීන්දුව ගෙන තිබුණා. මීට අමතරව
from GOSSIP NEWS https://ift.tt/3birKcn
via https://tamil244.blogspot.com/
No comments