ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වෙඩි නොවදින වාහන ගෙන්වීමේ යෝජනාවක් පසුගියදා පැවති විධායක කමිටුවේදී සලකා බලා තිබේ. ඒ අනුව ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ උපසභාපති රවීන් වික්‍රමරත්න යන මහත්වරු විධායක කමිටුවට දන්වා ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නොසලකා හැරිය නොහැකි තත්ත්වයක් හේතුවෙන් මේ පිළිබඳ වහාම අවධානය යොමු කළ යුතු බවයි. ඒ අනුව වෙඩි නොවදින වාහනවල මිල ගණන් කැඳව
from GOSSIP NEWS https://ift.tt/2U9KIe8
via https://tamil244.blogspot.com/
No comments