කොරෝනා වෛරස් තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී ව්‍යාප්ත වුවහොත් එම තත්ත්වය මැඬපැවැත්වීමට පූර්ණ සහයෝගය ලබා දෙන බව චීනය පවසයි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමැති පවිත්‍රා වන්නිආරච්චි සහ ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති HU wei අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (12 වැනිදා) පෙරවරුවේ චීන තානාපති කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා රජය සඳහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ, මුදල් ඇත
from GOSSIP NEWS https://ift.tt/2W781b0
via https://tamil244.blogspot.com/
No comments