කොරෝනා වලින් සෞඛ්‍ය අංශ රැකගන්න රතු පටි නියමු වැඩසටහනක්

Share:
කොරෝනා ව්‍යාපෘතිය පාලනය කිරීම හා ඉන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බේරා ගැනීමේ අරමුණින් සැක සහිත රෝගීන් රෝහල් වෙත පැමිණීමේ දී  රතු පටියක්  අතේ බැඳ පැමිණෙන ලෙස  නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උපුල් ජයතිලක මහතා ඉල්ලීමක් කරනවා.  නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය සිදු කරන අතර මෙහි සාර්ථකත්වය මත ඉදිරියේ දී මෙය රට පුරා ක්‍රියාත්මක කිරීමට  යෝජිත බ

from GOSSIP NEWS https://ift.tt/2UblQDS
via https://tamil244.blogspot.com/

No comments