යුරෝපය, ඇමෙරිකාව සහ ඕස්ට්‍රේලියානු කලාපයේ කොරෝනා වසංගතය තවදුරටත් පැතිරෙමින් තිබේ. මේ අනුව ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයන් 9339ක් ඇමරිකාවෙන් හමු වී ඇත. ඒ අනුව මේ දක්වා ඇමරිකාවේ රෝගීන් 33546ක් වාර්තා කොට ඇත. චීනයේ මෙම තත්වය පාලනය කොට ඇති අතර ඊයේ දිනේදී චීනයෙන් වාර්තා වූයේ රෝගීන් 39 දෙනෙක් පමණි. එය ඊට පෙර දිනට වඩා අඩු වීමකි . එහෙත් ඇමරිකාව දිනයක් තුළ ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්ත
from GOSSIP NEWS https://ift.tt/2Uc4dE8
via https://tamil244.blogspot.com/
No comments