ආසියාවට කොවිඩ් දෙවැනි රැල්ලක් එයිලු

Share:
දකුණු කොරියාව, චීනය සහ සිංගප්පූරුව ඇතුළු ආසියානු රටවල්වලට කොවිඩ් 19 සම්බන්ධයෙන් දෙවැනි රැල්ලකට මුහුණ දීමට සිදුව ඇති අතර ඒ බාහිරින් රටට පැමිණෙන පුද්ගලයන්ගෙන් රෝගය වාර්තා වීමය. වෛරසය ප්‍රථම වරට වාර්තා වූ චීනය තුළ දේශීය මට්ටමින් එය පාලනය කර ගැනිමට චීනය සමත්වුවත් මෑතකදී චීනයට පැමිණි පුද්ගලයන් අතරින් වෛරසය වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී එම සංඛ්‍යාව 34ක් විය. සිංගප්පූරුවේ ද නව රෝගීන් 47 ක් වා

from GOSSIP NEWS https://ift.tt/3bc7Kb7
via https://tamil244.blogspot.com/

No comments