දවසේ බොහෝ වේලාවක් රැකියා ස්ථානවල රැඳී සිටින ඔබ රැකියා ස්ථානවලදී Corona වෛරසයෙන් ආරක්ෂා විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය වෙතින්. අදාල උපදෙස් මාලාව පහතින්. 1. යම් කෙනෙක් උණ සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ලක්ෂණ සුළුවෙන් හෝ පෙන්වන්නේ නම් ඔහුට රෝග තත්ත්වය සම්පූර්ණයෙන් සුව වෙන තෙක් රැකියාවට නොපැමිණ සිටීමට උපදෙස් දෙන්න. හැකිනම් නි
from GOSSIP NEWS https://ift.tt/39ZexVt
via https://tamil244.blogspot.com/
No comments