කොරෝනා රෝගීන්ගේ වැඩිවීමකට සුදානම් වෙමින් හෝමාගම මූලික රෝහල කොරෝනා සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසිනි. ඒ අනුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබදව රෝහල වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 1) දින දෙකක් තුළ එම රෝහල තුළ සිටින නේවාසික රෝගීන් නිවෙස් වලට යැවීමේ හැකියාව සලකා බලා ඔවුන්
from GOSSIP NEWS https://ift.tt/33ENk87
via https://tamil244.blogspot.com/
No comments