ඇඳිරී නීතිය සමයේ අසරණ වූ දුප්පත් ජනතාවට සහන දෙන්න අගමැති මහින්දගෙන් තීරණ රැසක්!

Share:
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්අසරණ වී සිටින අඩු ආදායම්ලාභී ජනතාවට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන්  තවත් සහන රැසක් ලබා දී තිබෙනවා. ඒ අනුව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අසරණ වී සිටින දෛනික වැටුප් ලබන කම්කරු ජනතාවට නොමිලේ අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් ලබා දීමටයි රජය තීරණය කර ඇත්තේ. එමෙන්ම ලොතරැයි අලෙවි නියෝජිතවරුන් සදහා රුපියල් 2 500 ක දීමනාවක්

from GOSSIP NEWS https://ift.tt/2yal55P
via https://tamil244.blogspot.com/

No comments