ඉතාලියේ සිට ආ බවට සඟවලා : කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගියෙක් නිසා රාගම රෝහලම දැඩි අවධානමක

Share:
පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රෝහල් ගතවූ පුද්ගලයෙකුට ඉන් දින දෙකකට පසුව කොරෝනා වෛරසය වැළදී ඇති බවට අනාවරණ වීම හේතුවෙන් රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 1 දෙනෙක් ස්වයං නිරෝධායනය කිරිමට සිදුවූ බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කර සිටිනවා. ජා-ඇල ප්‍රදේශයේ පදින්චිකරුවෙක් වන මෙම රෝගීයා පසුගිය 17 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රාග

from GOSSIP NEWS https://ift.tt/2WAxjyN
via https://tamil244.blogspot.com/

No comments