බොලිවුඩ් ගායිකා කනිකා කපූර්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ සිදුකළ සංචාරයකින් අනතුරුව ඇය යළි ඉන්දියාවට පැමිණ ඇති අතර පසුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මතුවූ සැකය මත සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී ඒ් බව අනාවරණය වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ. 41 හැවිරිදි කනිකා කපූර් තම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සිය සමාජ ජාල ගි
from GOSSIP NEWS https://ift.tt/3aaSDP0
via https://tamil244.blogspot.com/
No comments