කොරෝනා නිසා සිදුවුන ගෝලීය මරණ සංඛ්‍යාව චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව ඉක්මවා යයි

Share:
කොවිඩ් 90 හෙවත් නව කොරොනා වෛරසය නිසා සිදුවූ ගෝලීය මරණ සංඛ්‍යාව මේ වන විට චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 7,167 වන අතර ඒ අතුරින් 3,111 දෙනෙකු චීනයට අයත් වනවා. චීනයෙන් ආරම්භ වී ලොවපුරා රටවල් 100 ක් ඉක්මවා ව්‍යාප්ත වුන කොරෝනා වෛරස හේතුවෙන් ලෝක ආර්ථිකයට සිදුවිය හැකි පාඩුව ඇමරිකානු ඩොලර් ටි&z

from GOSSIP NEWS https://ift.tt/2x68Fel
via https://tamil244.blogspot.com/

No comments